ඉහත රූපය

අනුරාධපුර මහමෙවුනාවේ... 1989 අසාර්ථක ජේවීපී සටනට දෙවන වරටත් සහභාගිවී (පළමුවර 1971 අසාර්ථක ජේවීපී සටන)බූස්ස පුනරුත්ථාපන කඳවුරේදී මට හමුවූ "බුලට්" නොහොත් "රොබට්" සීයා සමඟ ගත් සේයාරුවක් - මගේ අදියුරුවම අනුව සේයාරුව ගත්තේ ආචාර්ය පියසිරි විජයසේකර (මා ආදරේට කියන්නේ සිරි අයියා කියා)විසිනි.

November 20, 2010

ඇරඹුම



සිටුකුළයේ කතාවක් කෙටිකතා පොත පලකලාට පසු කිසිවක් නොලියපු නිතර ලියන්නැයි බලකරපු හිතේ සහ සහෘදයන්ගේ මනදොල පුරවනු වස් විපුලත් බ්ලොග් අවකාශේට සැපත් වූ වගයි
එන්න අපි ඇවිද යමු මතක සුළං රැල් දිගේ සුන්දර අතීතයට


14 comments:

  1. සුභ පැතුම් දිගටම ලියන්න.., ජයෙන් ජය පතනවා..!!! :)

    ReplyDelete
  2. මගේත් සුභ පැතුම් . . .

    අර හැඳින්වීමේ දුක් ගන්නා රාළගේ කොටස අයින් කලා නම් හොඳා නේ ද . .

    දිගටම ලියන්න . .

    අපි මතක සුළං රල් වල පැටලෙන්න ආසාවෙන් ඉන්නවා . ..

    ReplyDelete
  3. හා හා ඔන්න ඔහේ කමක් නෑ . . ඔහේ තිබුනාවේ . . ඒක ත් ලස්සනයි

    ReplyDelete
  4. හතර අතේ ලියාපුවා හිස් අවකාශයට වීසි කර දාපු විපුල සහෝදරයා මෙන්න දැන් සයිබර් අවකාශයට ඈවිල්ලා...සීමා මායිම් නැති ව හිතෙන දේ හිතේ හැටියට ලියා අපට පෙන්වන්නට අවසරයි ඔබට...ජයවේවා...!!!

    ReplyDelete
  5. දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්‍යය ලැබේවා....!!

    ReplyDelete
  6. ඔබේ කෙටිකතා පොත මං කියවලා තියනවා. දිගටම ලියන්න. සුභ පැතුම් !

    ReplyDelete
  7. ගැහුවා බල්ටි දහයක්
    මෙන්න මගෙනුත් විසිල් පාරක්

    ReplyDelete
  8. හැමෝටම ස්තූතියි මට දුන්නු ​ධෛර්යයට...
    විපුල

    ReplyDelete
  9. ආහා නියමයි......
    සුභාෂ් අයියට බොහෝම පිං මේ කළ සත් ක්‍රියාවට
    දැන් ඉතිං අහමු දිගටම රස කතා......
    විපුල අයියණ්ඩි සාදරයෙන් පිළිගනිමි!!!!

    ReplyDelete
  10. මමත් ආවා.
    කරගෙන යමු. සුබපැතුම්...!!!

    ReplyDelete
  11. දොර කවුළු හැර දමා
    මතක පොත පිසදමා
    උපැස් යුවලට යටින්
    හීනියට හිනහිලා

    මතක මං පෙත අතර
    නුඹේ සිත ගොළු වෙලා
    ලියන දේ කියවන්න
    අප ඉන්නේ සැරසිලා

    ReplyDelete
  12. හරිම සුන්දරයි ඔබ සැම දුන් ​ධෛර්යය... සැමට තුති හා පින්...
    විපුල

    ReplyDelete
  13. ජයෙන් ජය වේවා ඔබට :)

    ReplyDelete

හිතෙන යමක් සටහන් කරන්න අමතක නොකර