සුභ පැතුම් දිගටම ලියන්න.., ජයෙන් ජය පතනවා..!!! :)
මගේත් සුභ පැතුම් . . . අර හැඳින්වීමේ දුක් ගන්නා රාළගේ කොටස අයින් කලා නම් හොඳා නේ ද . . දිගටම ලියන්න . . අපි මතක සුළං රල් වල පැටලෙන්න ආසාවෙන් ඉන්නවා . ..
හා හා ඔන්න ඔහේ කමක් නෑ . . ඔහේ තිබුනාවේ . . ඒක ත් ලස්සනයි
හතර අතේ ලියාපුවා හිස් අවකාශයට වීසි කර දාපු විපුල සහෝදරයා මෙන්න දැන් සයිබර් අවකාශයට ඈවිල්ලා...සීමා මායිම් නැති ව හිතෙන දේ හිතේ හැටියට ලියා අපට පෙන්වන්නට අවසරයි ඔබට...ජයවේවා...!!!
දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!
ඔබේ කෙටිකතා පොත මං කියවලා තියනවා. දිගටම ලියන්න. සුභ පැතුම් !
ඔන්න මාරයාත් ආවා...
ගැහුවා බල්ටි දහයක්මෙන්න මගෙනුත් විසිල් පාරක්
හැමෝටම ස්තූතියි මට දුන්නු ධෛර්යයට...විපුල
ආහා නියමයි......සුභාෂ් අයියට බොහෝම පිං මේ කළ සත් ක්රියාවටදැන් ඉතිං අහමු දිගටම රස කතා......විපුල අයියණ්ඩි සාදරයෙන් පිළිගනිමි!!!!
මමත් ආවා.කරගෙන යමු. සුබපැතුම්...!!!
දොර කවුළු හැර දමාමතක පොත පිසදමාඋපැස් යුවලට යටින්හීනියට හිනහිලාමතක මං පෙත අතරනුඹේ සිත ගොළු වෙලාලියන දේ කියවන්නඅප ඉන්නේ සැරසිලා
හරිම සුන්දරයි ඔබ සැම දුන් ධෛර්යය... සැමට තුති හා පින්...විපුල
ජයෙන් ජය වේවා ඔබට :)
හිතෙන යමක් සටහන් කරන්න අමතක නොකර
සුභ පැතුම් දිගටම ලියන්න.., ජයෙන් ජය පතනවා..!!! :)
ReplyDeleteමගේත් සුභ පැතුම් . . .
ReplyDeleteඅර හැඳින්වීමේ දුක් ගන්නා රාළගේ කොටස අයින් කලා නම් හොඳා නේ ද . .
දිගටම ලියන්න . .
අපි මතක සුළං රල් වල පැටලෙන්න ආසාවෙන් ඉන්නවා . ..
හා හා ඔන්න ඔහේ කමක් නෑ . . ඔහේ තිබුනාවේ . . ඒක ත් ලස්සනයි
ReplyDeleteහතර අතේ ලියාපුවා හිස් අවකාශයට වීසි කර දාපු විපුල සහෝදරයා මෙන්න දැන් සයිබර් අවකාශයට ඈවිල්ලා...සීමා මායිම් නැති ව හිතෙන දේ හිතේ හැටියට ලියා අපට පෙන්වන්නට අවසරයි ඔබට...ජයවේවා...!!!
ReplyDeleteදිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා....!!
ReplyDeleteඔබේ කෙටිකතා පොත මං කියවලා තියනවා. දිගටම ලියන්න. සුභ පැතුම් !
ReplyDeleteඔන්න මාරයාත් ආවා...
ReplyDeleteගැහුවා බල්ටි දහයක්
ReplyDeleteමෙන්න මගෙනුත් විසිල් පාරක්
හැමෝටම ස්තූතියි මට දුන්නු ධෛර්යයට...
ReplyDeleteවිපුල
ආහා නියමයි......
ReplyDeleteසුභාෂ් අයියට බොහෝම පිං මේ කළ සත් ක්රියාවට
දැන් ඉතිං අහමු දිගටම රස කතා......
විපුල අයියණ්ඩි සාදරයෙන් පිළිගනිමි!!!!
මමත් ආවා.
ReplyDeleteකරගෙන යමු. සුබපැතුම්...!!!
දොර කවුළු හැර දමා
ReplyDeleteමතක පොත පිසදමා
උපැස් යුවලට යටින්
හීනියට හිනහිලා
මතක මං පෙත අතර
නුඹේ සිත ගොළු වෙලා
ලියන දේ කියවන්න
අප ඉන්නේ සැරසිලා
හරිම සුන්දරයි ඔබ සැම දුන් ධෛර්යය... සැමට තුති හා පින්...
ReplyDeleteවිපුල
ජයෙන් ජය වේවා ඔබට :)
ReplyDelete